මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන්කිරීමට අදාල නඩුව තවදුරටත් පවත්වාගෙන යන බව නීතිපතිවරයා අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය.

(තරිඳු ජයවර්ධන) රාජපක්ෂලාට ඇඟිල්ල දිගුවන අපරාධ ලැයිස්තුවේ රතුපස්වල ප්‍රධාන තැනක් ගනී. පිරිසිදු පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට ශ්‍රී ලංකා […]