හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවවාද කර ඇති බවත් සිරිසේන මහතාට විත්ති කූඩුවට […]
sinhala news
හම්බන්තොට මහ රෝහලට පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය විස්සකට වැඩි ප්‍රමාණයක් රෝහලෙහි නොමැති බවත්, වෛද්‍යවරුන් 38ක් රෝහල […]
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඉල්ලා අස් වූ බවට වූ බොරු ප්‍රවෘත්තිය ජනාධිපති මාධ්‍ය අංශයෙන් ජනාධිපතිවරයා පිලිබඳ ප්රවෘත්ති ලියන […]
“චතුරිකාගේ” දරුවන් දකිනවිටවත් මේ මල් කැකුළු සිහිපත් නොවන්නේ ද …….? චෞර රාජපක්ෂලාට උරණ වීමේ වන්දිය ගෙවීම පිණිසත් , […]
“හිජාබය” පැළදීමට එරෙහිව එය පැළදීමෙන් වැළකී විරෝධය පළ කිරීමේ වරදට ඉරානයේ විසිතුන් හැවිරිදි Mahsa Amini තරුණිය එරට පොලිස් […]
නිලධාරීන් සීත කාමරවල ඉඳන් සැලසුම් හදන බවත්, ඒවා බිමට ගැලපෙන්නේ නැති බවත්, ඒ නිසා ඇමතිවරුන්ට බැණුම් ඇසීමට සිදුවන බවත් […]
පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව තොරතුරු පනත […]
අස්වුණත් ඡන්දයට බලපාන්නෑ! – නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාර්ල්ස් ඉලලා අස්වුණායැයි පළවෙන ප්රවෘත්තිවල සත්‍ය අසත්‍යතාව කුමක් […]
රටේ ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වන විට ඒ සඳහා ඇප මුදල් ලබාගැනීම නවත්වන්නැයි නියෝග කරමින් නීතිවිරෝධී ලියුමක් ගැසූ […]
ලංකාවේ මුදල් පිටරට පැන්නීම එදා ඉඳන් සිදුවෙන බවත්, එය පාලනය සඳහා ප්‍රමාණවත් නීති නොමැති බවත්, රජය මීට වඩා කටයුතු […]