ශ්රීලනිපය අලුත් සන්ධානයකින් ඊළඟ ඡන්දෙට ලෑස්තියි! අපි නැත්නම් ගෝඨා ජනාධිපති නෙවෙයි! – ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඉස්සරහට එන ඕනෑ ඡන්දයකට අලුත් සන්ධානයකින් තරග කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ […]