ශානි අබේසේකර මහතාට මේ වෙද්දී ආණ්ඩුවට හිතවත් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දරුණු චෝදනාවක් කරන්න පටන් අරන් තියෙනවා. […]

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු කොමසාරිස්වරුන් අධිකරණය හමුවේ […]