යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ […]
පුවත්
ආණ්ඩුව ආරක්ෂක සයිබර් විධාන පනත නමින් අලුත් පනතක් කෙටුම්පත් කරන්න ඔක්තෝබර් 11 වැනිදා තිබුණ කැබිනට් රැස්විමේදී තීන්දු කරලා. […]
ඔක්තෝබර් 07 වෙනිදා පවත්වන්න නියමිත විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුවේ වැඩපිළිවෙළ ප්‍රශ්න කරන්න ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් […]
එක්සත් ජාතීන්ගේ සංවිධානය නීතිය හා සම්ප්‍රදාය අනුව ලෝකයේ හැම රටකටම උස් පහත් භේදයක් නැතිව සමානතාවයෙන් සැලකිය යුතු බවත්, […]
විදුර වික්‍රමනායක මහතා යුගදනවි බලාගාරයේ සීයට 40ක් ඇමෙරිකානු කම්පැණියකට ලබාදීම ගැන සැප්තැම්බර් 26 වැනිදා කරපු ප්‍රකාශයකදී, බණ්ඩාරණායක දර්ශනය […]
යුගදනවි බලාගාරය ගැන තීන්දුව ඩලස් අලහපෙරුම ඇමතිවරයාව හිටපු කාලයේදී මීට වඩා වෙනස් විදියට තමයි කරන්න හිටියේ. මේ බලාගාරය […]
යාපනය දිස්ත්‍රික්කයේ හැටහුටහමාරක් හමුදා කඳවුරු දැම්මත් පාලනය කරගන්න බැරි බව කියන ‘ආවා’ නම් කල්ලියේ තවත් 5 දෙනෙකු තියුණු […]
සිපෙට්කෝ එක හදිසියේ ගෑස් බිස්නස් එකට බහිනවාලු. ඒක අලුත් අර්බුදයකට මුල වෙන්නත් පුළුවන්. මොකද ලංකා ගෑස් නමින් ලංකාවේ […]
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට ලොහාන් රත්වත්තේ ඇමතිවරයා කඩාවැදුණු බවට එල්ලවන චෝදනාව ගැන නිවේදනයක් […]
ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබුණ උද්ඝෝෂණවලට සහභාගී වුණ ගුරුවරුන් ඒ උද්ඝෝෂණවලින් පස්සේ කොවිඩ් ආසාදනයෙන් මියගිහිල්ලාද බලන්න තොරතුරු එකතු කරනවාලු. […]