රාජපක්ෂලා හංගන ගඳගහන කතාවක්! බැසිල් නිරූපමාට කරපු වැඩේ වැරදියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මන්ත්‍රීධුරයක් අහෝසි කළා! අපට මේ මොහොතේ එක දේකට එකඟ වෙන්න පුළුවන් නේද? ඒ රාජපක්ෂ පවුලේ අද දේශපාලන බලය තියෙන කෙනා බැසිල් […]