බෙල්ජියම කැපේ! දක්ෂ විදියට ගෝල් මිස් කරගත්ත කොහොමද ලුකාකු!

බෙල්ජියම සහ ක්‍රොඒෂියා අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී, ෆිෆා 2022 ලෝක කුසලානයේ දෙවැනි වටයට එෆ් කණ්ඩායමෙන් මොරොක්කෝව සහ කොඒෂියාව සුදුසුකම් ලැබුවා. මෙම තරගය බෙල්ජියම ජයගත්තේ නම්, ඔවුන් දෙවැනි වටයට […]

නීතිපති, දේශබන්දු වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ!

මැයි 09 වනදා ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ගොනුකල අංක CA/Writ/437/2022 දරන රිට් පෙත්සම අද දිනයේදී ගරු අභියාචනාධිකරණයේදී […]

නන්දලාල් වීරසිංහගේ කතාවට පිළිතුරක්! හොරෙන් පන්නපු සල්ලි වහා ලංකාවට ගේන්න.

මේ අපරාධයට වගකිවයුතු ආයතනික අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් අපනයනකරුවන් අවශේෂ අපනයන ආදායම මෙරටට ගෙන ඒම ප්‍රතික්ෂේප […]

ඩොලර් බිලියනයක් එනවා කිව්ව ආයෝජනයෙන්, ලැබෙන්නේ අවුරුද්දට මිලියන 1.4යි!

ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි (පුද්ගලික) සමාගමට හෙවත් කොළඹ නෙළුම් කුළුණට ලැබුණායැයි කියන ඩොලර් බිලියන ‘ලොකුම ආයෝජනය‘ යටතේ කුලිය ලෙස ලැබෙන්නේ ඇත්තටම අවුරුද්දට ඩොලර් මිලියන 1.4ක ආයෝජනයක් පමණක් බව වාර්තා වෙනවා. […]

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7ක් අද මධ්‍යම රාත්‍රියෙන් කල්ඉකුත් වෙයි

ශ්‍රි ලංකාවට ගෙන්වන ලද කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7ක් පමණ අද (ඔක්තෝබර් 31 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් කල් ඉකුත්වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත. විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ […]

22 වැනි සංශෝධනය මංගල කාරණයක්ද? – ගාමිණි වියන්ගොඩ

ව්‍යවස්ථාවක් නිරතුරුව සංශෝධනය කිරීමට සිදුවීමෙන් කියැවෙන්නේ, ඒ ව්‍යවස්ථාවේ හෝ රටේ නායකයන්ගේ හෝ ඒ දෙකේම හෝ යම් නෛසර්ගික දෝෂයක් තිබිය හැකි බවයි. එය රෝගී තත්වයකි. ලංකාවට ඒ රෝගය බෝ කෙළේ ජේ. […]

නිශාන්ත මුතුහෙට්ටිගම ලඟ තිබුණු හොර වාහනයක් අල්ලයි

හිටපු අමාත්‍යවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගමට අයත් බව කියන කොටස් එකලස් කර සාදන ලද ව්‍යාජ අංකයකින් ධාවනය කළ සුඛෝපභෝගී ජිප් රථයක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් අත්අඩංගුට […]

මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභවය ගැන පරීක්‍ෂණයක් ආරම්භ කර නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුව කිසිඳු පරීක්‍ෂණයක් ආරම්භ කර නැති බව ලංකාදීපයට පවසා ඇත. අදාල තොරතුරු නිකුත් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවට පමණක් බව ඒ මහත්මිය පවසා ඇත. […]

Loading…

Something went wrong. Please refresh the page and/or try again.