සූර්ය පැනල්වලින් ලැබෙන විදුලිය මදිද? විද්‍යාඥයන් ගේමට බැහැලා, ළඟදිම පැනල්වල බලය ඩබල් වේවි!
රටම අඳුරෙ වැටුණ කාලෙක දැනගන්න වටින කතාවක් ආලෝක කිරණ විදුලිය බවට පත් කරන එක හරියට මැජික් එකක් වගේ. නිකමට හිතන්න,…
බලශක්තිය නිපදවන්න, අපේ විද්‍යාඥයො චුට්ටි ‘සූර්යයෙක්’ හදලා! මනුෂ්‍යත්වය දේවත්වයට නංවන පර්යේෂණය!
භාග්‍යා උඩුවරගෙදර න්‍යෂ්ටික විලයනය එහෙම නැත්නම් nuclear fusion කියන ක්‍රියාවලියට බලශක්තිය නිපදවන්න කියන ප්‍රශ්නයට සාක්ෂි එක්ක උත්තරයක් ඕනෑද? රෑ අහස…
කොවිඩ් ආසාදනයෙන් අවුරුද්දකට පස්සේ ඔලුව අවුල් වෙනවාලු? මොළේ චෙක් කරන්න වේවිද?
භාග්‍යා උඩුවරගෙදර covid 19 හැදිලා වෙන්න පුළුවන් මානසික සෞඛ්‍ය බලපෑම ගැන දුසිම් ගණන් පරීක්ෂණ පවත්වලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ…
චිලියේ ජනාධිපති කොල්ලා එක්ක ලෝකෙම නායකත්වය ගන්න බලන දේශගුණ ඇමතිතුමිය!
චිලි කියන්නේ ශ්‍රී ලංකාවට වඩා ජනගහනය අඩු රටක්. එරට ජනගහනය මිලියන 19ක්. ලොකු ලෝකෙක පොඩි රටක්. හැබැයි ඒ රටේ කොපර්…
අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031 දී මරණයට, ඇය සාගර සොහොනක සැතපේවි!
මේ වෙද්දී අහසේ තියෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2030 දී මෙහෙයුම් අවසන් කරලා 2031 දී අනෙකුත් අභ්‍යවකාශ කසල තොග එක්ක පැසිෆික්…
ස්මාට්ෆෝන් එක්ක එන ඩොපමේන් ඇබ්බැහියෙන් බේරෙන්නේ මෙහෙමයි!
ජංගම දූරකථන, විශේෂයෙන් ස්මාට්ෆෝන් අපේ ශරීරයට අහිතකර බවට විවිධාකාර මිත්‍යා අදහස් පවා තියෙනවා. උදාහරණයක් විදියට දූරකථනය වයිබ්රේට් වීම ශරීරයට අහිතකර…
සුපර්කම්පියුරේකින් පයි බෙදලා ලෝක වාර්තාවක් තිබ්බ ස්විස් විද්‍යාඥයෝ
අමිල රත්නායක සරලව කතාව මේකයි. ස්විස්ටර්ලන්තයේ විද්වතුන් කණ්ඩායමක් සුපිරි පරිගණකයක් පාවිචචි කරමින් දවස් 108ක් තිස්සේ දශම අංක ට්‍රිලියන් 62.8ක් දක්වා …
බේසෝස් නාසාට නඩු දාලා! ඒ ඊලෝන් මස්ක්ට මනාපෙ දුන්නාට විරුද්ධව!
ඇමසන් සමාගමේ අයිතිකාරයා වගේම ලෝකෙ ලොකුම ධනවතෙක් වෙච්ච බිලියනපති ජෙෆ් බේසෝස් නාසා කම්පැණියට විරුද්ධව නඩුවක් දාලා. බිලියන 2ක වන්දියක් ඉල්ලලා…
පිටසක්වල ලෝක 29ක් පෘථිවිය ගැන ඔත්තු බලනවා වෙන්න පුළුවන්!
නවතම පර්යේෂණ අනුව විද්‍යාඥයන් පිරිසක් අනුමාන කරන්නේ අපේ ලෝකය අධ්‍යන කරමින් පවතින ග්‍රහලෝක 29ක් තිබිය හැකි බව. ඒ කියන්නේ ග්‍රහලෝක…
අඳුරු පදාර්ථ
මහලොකුවට අභ්‍යවකාශ ගමන් ගැන කතාකළාට, වෙනත් ග්‍රහලෝක ජනාවාස කිරීම ගැන කතාකළාට මනුෂ්‍ය වර්ගයා කියන්නේ මොනතරම් බබ්බුදැයි විටෙක හිතෙනවා. අපේ සෞරග්‍රහ…
දැවැන්තම ප්‍රශ්නයකට පිළිතුරු
මෙය ත්‍රස්තවාදයට උත්තරයක් ලෙස මුස්ලිම් කඩවලට නොගිහින් ඉන්නවාද නැද්ද යන ප්‍රශ්නයට ශ්‍රී ලාංකික ජාතිය උත්තර හොයන කාලසීමාවක්. ත්‍රස්තවාදීන් පිරිසක් දෙව්ලොව…