
නතාෂා! අපි උඹ එක්ක ඉන්නවා මචං!
නතාෂා එදිරිසූරිය අපේ පුද්ගලික මිතුරියක් නෙවෙයි. ඇගේ හාස්‍යමය නිර්මාණ බලලා තියෙනවා. ඇය හොඳ කියවීමක් සහ නිර්භීතකමක් එක්ක හාස්‍ය නිර්මාණ ඉදිරිපත්…

කම්කරු නීති සංශෝධන නූතන වහල් ක්‍රමයකට පාර කැපීමක්! අපි රටේම කම්කරු ජනතාව පාරට බස්සනවා! – වෘත්තිය සමිති
කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු පිරිසක්, මෙරට හාම්පුතුන්ගේ වුවමනාව මත කුමන්ත්‍රණකාරී ලෙස මෙරට නූතන වහල් ක්‍රමයකට නීතිමය පදනමක් සැකසෙන අන්දමේ…

බුද්ධි අංශ ජෝක් කරමින් කොළඹට ආරක්ෂාව දැම්මේ ඇයි?
ඔබ දකින්න ඇති කොළඹ විශ්ව විද්‍යාලයෙන් ‘රජයට එරෙහිව විරෝධතා පවත්වමින් කැරළිකාර ආකාරයෙන්‘ හැසිරෙන්න උත්සාහ කළ බවට බුද්ධි අංශ වාර්තාවක් ලැබිච්ච…

මහින්ද දිවුරුම් දෙන කතන්දරේ!
එකපාරම අපට ආරංචියක් ආවා. ‘හෙට උදේ 10.02ට මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙනවා. නැකත ඒක.‘ මහින්ද දිවුරුම් දෙනවාද, නැද්ද කියලා පහුගිය දවස්වල…

ත්‍රස්ත විරෝධී පනත පරාජය කළ යුත්තේ ඇයි? – නීතිඥ නුවන් බෝපගේ
නීතිඥ නුවන් බෝපගේ ලියන ලද ලිපියකි 1979 අංක 48 දරණ දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් සම්මත…

අධිකරණ නියෝගයට පස්ස හැරවූ මුදල් ලේකම්ට අධිකරණ අපහාස නඩු! හිරේ ලගින්න වේවි!
මැතිවරණය සඳහා මුදල් වෙන් කරන්න කියලා එස්සී එෆ්ආර් 69/2023 නඩුවේ තීන්දුව අනුව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන වෙත දීලා තියෙන…

සුභසාධනය බරක් නෙවෙයි! දූෂණය නවත්වමු! – නීතිඥ ස්වස්තිකා අරුලිංගම්
ජනාධිපතිවරයා ඇතුළුව අද පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනා සුභසාධක රාජ්‍යයෙන් පහසුකම් විඳිමින් හැදී වැඩුණු අය. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, විදුලි බිලට සහනාධාරය. පසුව…

මහනුවර ගෝඨාගෝගමේ කොල්ලෙක්ව සීඅයිඩීය අරන් බය කරන්න හදලා! ඒත්, කොල්ලා වෙනුවෙන් නීතිඥවරුන් පෙරට..!
මහනුවර ගෝඨාගම ක්‍රීයාකාරිකයෙකු වූ ධනංජය සහෝදරයා හදිසියේ නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබුවේ සීඅයිඩීය යැයි කියාගත් පිරිසක් කොළඹ සිට…

ආරක්ෂක අමාත්‍යංශයේ රහස්‍ය වාර්තා යොදාගෙන වෙබ්අඩවි ලියාපදිංචි නොකිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් : මානව හිමිකම් කොමිසමෙන් තීරණාත්මක තීන්දුවක් !
ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාෂණ ප්‍රමාණවත් නොවීම හේතුව ලෙස දක්වමින් www.medialk.com වෙබ්අඩවිය ලියාපදිංචි නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර…

කෙබඳු ක්‍රම වෙනසක්ද? කෙබඳු ජනතාවාදයක්ද? – කතිකාචාර්ය සුමිත් චාමින්ද
මෑත දිනෙක මා මිත්‍ර ආචාර්ය කල්ප රාජපක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී වත්මන් ආර්ථික අර්බුදයට එකම විසඳුම අයි.එම්.එෆ් සරණ යාමය යන…

රනිල් වික්‍රමසිංහගේ තුන්කොන් ප්‍රහාරය
75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක්…

මගේ පුතා අවුරුදු 15ක් හිරගෙදර, දැන්වත් එයාව නිදහස් කරන්න!
සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු, දෙමළ බසින් පළවී ඇති කවි පොතේ සිංහල තේරුම කියන්න ට ඇය උත්සහ ගත්තාය. ‘හිරගෙයි සිට සිංහල සහෝදරයන්ට’. ‘මේක…

‘බයියන්’ ජාතික ජනබලවේගයට ආකර්ෂණය වීම
ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්රචාරක කටයුතු අතර ලබන සාපේක්ෂ සාර්ථක ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඇතැමුන් දක්වන අදහසක් වන්නේ මීට පෙර ‘බයියන්’…

ජාතික වගවීම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව – ජෙහාන් පෙරේරා
ඔවුන්ගේ සතුව පැවැති බලය, කීර්තිය සහ නීත්‍යනුකුල මුක්තිය නිසා මෙතෙක් ස්පර්ශ කළ නොහැකි යැයි සිතා සිටි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්…

නව අනාගතයක් පිළිබඳ සමාජ පරිකල්පනය – සුමිත් චාමින්ද |
ප්‍රංශ භාෂාව තුළ අනාගතය හඟවන වචන දෙකක් ඇතැයි ස්ලේවෝයී ශිෂෙක් පෙන්වා දෙයි. එක් වචනයකින් හැඟවෙන්නේ සරලව වර්තමානයේම දිගුවක් ලෙස පැමිණෙන…

පිරිමි ෆැන්ටසියේ හිංසනය: ලාල් කාන්ත
————————————————— ලාල් කාන්ත විසින් සිය වෘත්තීය සමිතියේ සාමාජික හෙදියන්ට ‘ඉඟ සුග අතින් මිටට ගත හැකි ලෙස සිටිය යුතු’ බවත් ‘ඔවුන්…

වසන්ත ගැන මාධ්‍ය කීව බොරු! වසන්තගේ කෙටි අදහස
වසන්ත මුදලිගේව දෙසැම්බර් 12 වැනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී වසන්තව තවදුරටත් රිමාන්ඩ් කරන්න නියෝග ලැබුණා. හැබැයි මේ ගැන…

තරිඳු ජයවර්ධන සීඅයිඩී කැඳවා වෙච්ච දේ! ‘පොලිස්පතිතුමෝ අපි බය නෑ‘ – තරිඳු
(තරිඳු ජයවර්ධන ලියන ලද සටහනකි) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම මත එහි ගොස් පැය හයක පමණ කාලයක් එහි රැඳී සිට පැය…

ධනවාදයේ විනාශයට උත්තරේ ධනවාදයමද? – මෙලනි
මෙලනි ගුණතිලක “අපූරැම දේ තමයි ලෝක විනාශය නිර්මාණය කරපු ධනවාදය ඒකට එකම සාධනීය උත්තරේ විදිහට ධනවාදයම විකුණන්න හදන එක.” ජේසන්…

පොදු සතුරා අනුර කුමාරද?
මේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ මේ දේශපාලන පක්ෂයේ සහ සන්ධානයේ නායකත්වය වන අනුර කුමාර දිසානායක ගැන…
Loading…
Something went wrong. Please refresh the page and/or try again.