පුවත්

මෙහෙම ගියොත් රටේ නීතියක් නැති වේවි! – නීතිඥ සංගමයෙන් තීරණාත්මක නිවේදනයක්

දැන් රටේ පවතින ආර්ථික අර්බුදය ඉදිරියට ගියොත් රටේ නීතියක් නැති, නීතියේ පාලනය විනාශ වූ භයානක තත්වයක් ඇති වෙන්නට ඉඩ තිබෙන […]

නීතිය අතට ගත් වීරසේරගේ ගෝලයන්ගේ පැමිණිල්ල සමථයට..

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික කෝරළගේ මහතාගේ පුත්‍රයා වන ඉසිර කෝරළගේ සංගීත සාදයක් අවසන පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී, ඔවුන් […]

වයස 18ට අඩු ළමයින්ට කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පෙත්සමක්

කොවිඩ් 19 වයිරසය මර්දනය කිරීමට එන්නත් ලබා ගැනීම අවුරුදු දහ අටට අඩු ළමයින්ට අනිවාර්ය කිරීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන […]

එතනෝල් වංචාකාරයෙක්ට ගුවන් තොටේ පිළිගත් රාජ්‍ය ඇමති කවුද?

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් කරපු ප්‍රධාන පෙළේ එතනෝල් ව්‍යාපාරිකයෙක් රාජ්‍ය ඇමතිවරයෙකුගේ මැදිහත්වීමෙන් කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් ඇතුළට […]

GMOA නිලවරණයේ වූ අක්‍රමිකතා ගැන විමර්ශනයක් කර උසාවියට දන්වන්න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2021 /22 නිලවරණයේ සිදු කර ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ගොනු කරන්නැයි කොළඹ […]

ස’ කී නිසා පීබී කලින්ම දොට්ට බසී! උත්සවයේදී නිලධාරීන් වැඳ වැටේ! (ඡායා)

ජනවාරි 31 වැනිදා ඉල්ලා අස් වෙන බව කී ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර කලින්ම ඉවත් වෙන්න කියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් […]

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මානව හිමිකම් කොමිසමට කැඳවයි

ජනාධිපතිවරයාට අපහාස වන ප්‍රකාශයක් සිදු කිරීම හෝ හුවමාරු කිරීම කළ නොහැකි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව […]

කොයි මොහොතක හෝ ඉන්ධන හිඟයක් ඇතිවෙන්න පුළුවන් – ඇමති ගම්මන්පිල

මේ ජනවාරි මාසය තුළ කොයි මොහොතක හෝ මෙරට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානම පවතින බවත් එම අවදානම මඟහරවා ගැනීමට සියලු උත්සාහයන් […]

කාබනික හුටපටෙන් මගේ දේශපාලන ගමන විනාශ වුණා – මහින්දානන්ද කියයි

කාබනික වගා වැඩසටහන  ක්‍රියාත්මක කරන්න ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා ඇති […]

බන්දුලගේ ඩොලර් අද නොවේ හෙට! ආනයනකරුවන් බන්දුල පොරොන්දු වූ ඩොලර් එනතුරු බලාගෙන

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන භාණ්ඩ ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් නිදහස් කරවලා දෙන බව කීවත්, ඒ පොරොන්දුව ඉටු නොවීම නිසා පසුගිය සිකුරාදා […]

චීනයෙන් සහ ජපානෙන් ඉන්දියාව දුන්නා වගේ ආනයන සහන ඉල්ලයි! චීන විදෙස් ඇමතිට මුට්ටිය දමයිද?

අපේ රජය චීනය සහ ජපානය කියන රටවල්වලින් ආනයනය කරද්දී, ණය සහන ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියමිතයි. චීන විදේශ ඇමතිවරයාගේ ලංකාවේ […]

බත් කන වියදම ස’ එද්දී ගාණට වඩා ඩබල් වෙලා! මෑත ඉතිහාසයේ වැඩිම වියදම දෙසැම්බරයේ! වාර්තාවක්

ඇඩ්වකාඩා බත් කරි ඉන්ඩිකේටරය හෙවත් බත් සහ මාළු කරි සඳහා යන වියදම පිළිබඳ දර්ශකය අනුව අපේ කෑම වියදම් සීයට 15කින් […]

ආණ්ඩුව හංගන, රටේ රත්තරන් රහසේ විකුණපු කතාව! ft Nishan De Mel

ශ්‍රී ලංකා මහ බැංකුව ඇමෙරිකන් ඩොලර් මිලියන 206ක් වටිනා රත්තරන් ගිය මාසේ රහසේම විකුණලාලු. අපේ රට සතු රත්තරන් සංචිතයෙන් අඩක් පමණ […]

කරන්ට් කපන්නෑ කීවාට, හැමදාම විසන්ධි ඇයි? ආණ්ඩුවේ ප්ලෑන් නැතිකමින් විදුලිය බිඳවැටෙන හැටි

මේ වෙද්දී දිනකට පැය දෙකහමාරක පමණ කාලයක්, විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර වශයෙන් යෝජනාවක් කර ඇති බව ඔබ […]

ජනපති, අගමැති, පෝට් සිටිය! චීන විදෙස් ඇමති තම රටට අයත් දේපළ සහ යටත්වැසියන් නිරීක්ෂණය කරයි

චීන විදේශ ඇමති වැන්ග් යී ජනවාරි 09 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ පෝට් සිටිය යන චීනය සතු […]

සුසිල්ව යවලා මදි! ආණ්ඩුවේ සැප අරන් ආණ්ඩුවට ගහන හැමෝම එළවන්න – පොහොට්ටු පසුපෙළ ඉල්ලයි

පොහොට්ටුව සහ ඒ පක්ෂයේ ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩු සන්ධානයේ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් වහාම පියවර ගන්න කියලා පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීවරුන් නායකයන්ගෙන් […]

Loading…

Something went wrong. Please refresh the page and/or try again.