
අපිට පහරදී, මරණ තර්ජන කළා -ක්‍රියාකාරීන්! ‘කතාබහක් සිදුවෙලා තිබුණා, පහර දීලා නැහැ’- වැවිලි සමාගම
ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවන් මැදිහත්ව ක්‍රියාකරන අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුට පහර දී මර්ණ තර්ජනය කර තිබෙන බවට ඉකුත් අප්‍රේල්…

ණය කන්ද නිසා ලෝකයේ දරුණුම අවදානම ලංකාවට! නවතම ගෝලීය වාර්තාවකින් කියයි!
කාමිල් අහමඩ් ගාඩියන්හි පළ කරන ලද වාර්තාවක් ඇසුරෙන් අප ලියූ සටහනකි ශ්‍රී ලංකාව ඇතුළු අඩු ආදායම්ලාභී රටවල්වලට ණය ගෙවීම සඳහා…

‘ත්‍රස්ත විරෝධී‘ පනත ගැන ඔබ දැනගත යුතුම කරුණු නීතිඥ අර්මිසා ටීගල්ගේ සටහනෙන්
මාර්තු මස 17 වෙනිදා ගැසට් පත්‍රයක් ලෙස ප්‍රකාශයට පත් කළ යෝජිත ත්‍රස්ත විරෝධී පනත කෙරෙහි මුලික ප්‍රතිචාරය. හැදින්වීම. තවදුරටත් යුද්ධයක්…

ඔරුගලයායේ කැලෑ කැපූ හිමිවරු නිදැල්ලේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඔරුගලයාය ග්‍රාමයේ ආසන්න වශයෙන් අක්කර 300 කට නොඅඩු මහවැලි රක්ෂිත භූමියක් කිසිඳු පරිසර…

නීතීඥ සංගමයෙන් නිවේදනයක්! සීමිත හේතූන් මත මිස ප්‍රතික්ෂේප කරන්න බෑ – සාලිය පීරිස්! සාලිය පීරිස් හරක් කටාගේ නීතිඥයාද?
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති මෙන්ම ජනාධිපති නීතීඥවරයෙකුද වන සාලිය පීරිස් මහතාගේ වෘත්තීය රාජකාරි සහ ඔහුගේ ආරක්ෂාව තහවුරු…

කැබිනට් අනුමැතියෙන් වසර අටකට පසු පානම ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් රජයේ නිලධාරීන් බෙදා ගනී
පරිසරවේදී සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ව…

පාස්කු ප්‍රහාරයට වසර හතරක් – මලල්ගොඩ කමිටු වාර්තාව මුදා හැරීමට තීන්දු වෙයි
පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදා…

“මිනිස්සු පෝලිම්වල මියගියා- මිනිස්සු බඩගින්නේ ඉන්නවා-මගේ සහෝදරයා සහ ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට ආවේ ඒ සියලු දෙනා වෙනුවන්- එයාලා කථා කළේ රටේ හැමෝම වෙනුවෙන් – වසන්තගේ සහෝදරයා කියයි!
මගේ බාල පුතා මේ වගේ දැකීම මට විශාල දුකක්, වේදනාවක්” – සිරිධම්ම හිමිගේ මව එයා කවදාවත් නීතියට පිටින් දෙයක් කරල…

නෙළුම් කුළුණ ගැන ඔබ දැනගත යුතුම දේවල් 10ක්
නෙළුම් කුළුණ හෙවත් මහින්ද රාජපක්ෂගේ පුරුෂ ලිංගයට පළවැනි දිනයේම ලැබිච්ච ආදායම රුපියල් ලක්ෂ 21ක් බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන…

රාජපක්ෂලාගේ අක්‍රමිකතා – නෙළුම් කුලුන
ශ්‍රී ලංකාවේ අධික මුදලක් වැය කරමින් නෙළුම් කුලන ඉදි කරද්දී රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවී තිබුණි. නෙළුම් කුලුන ඉදි කරද්දී…

2019 සිට 2021 ජුනි දක්වා පිටරටින් ගෙන්වපු දුඹුරු සීනී සහ ටින්මාළු ප්‍රමිතියක් තියෙනවාදයි, ප්‍රමිති ආයතනයට අදාල නැහැ.. විගණකාධිපති වාර්තාවකින් හෙළිවේ!
2019 ජනවාරි සිට 2021 ජුනි දක්වා ආයතන 89 කින් අවස්ථා 1014 කදී දුඹුරු සීනි ගෙන්වා තිබුණු අතර එයින් විස්තරාත්මක නියැදි…

පුත්තලමේ පාසල් 09ක පානීය ජලයේ මළ අපද්‍රව්‍ය බැක්ටීරියා! විගණන වාර්තාවකින් හෙළිවේ!
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් 46කින් ලබා ගත් ජල සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒ අතර වූ පාසල් 09…

මැලිබන් නන්ෆැට් මිල්ක්වල බොරු ප්‍රචාරයන් ගැන එස්එල්එස් නිහඬ වූ හැටි හෙළි වෙයි!
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලංකාවේ භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳ නිකුත් කළ විශේෂ වාර්තාවක සඳහන් වෙන්නේ මැලිබන් සමාගම විකුණන ‘මේද රහිත කිරිපිටි’ වෙළඳනාමයක්…

ඥාණක්කා කෝටිපති ව්‍යාපාරිකයෙක්! ඥාණක්කාගේ තොරතුරු එළියට
කුප්‍රකට ඥණා අක්කා මිලදී ගත්තායැයි කියන ලේක් මොනාක් හෝටලය ගැනත්, එය වැව් රක්ෂිතයේ කරපු අනවසර ඉදිකිරීමක් බවත්, ඉදිකිරීම වෙනුවෙන් හමුදා සෙබළුන්…

හේමසිරි-පූජිත් ගැන තීන්දුවේ ඔබ කියවිය යුතුම කොටස්!
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාලව නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැතිව වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු…

ශානි ගැන චෝදනා දරුණුයි! දිවයිනේ සමන් කියන විදියට ඔහු තමයි පාස්කු ප්‍රහාරකයන් රැක්කේ!
ශානි අබේසේකර මහතාට මේ වෙද්දී ආණ්ඩුවට හිතවත් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දරුණු චෝදනාවක් කරන්න පටන් අරන් තියෙනවා. මේ චෝදනා…

යෝෂිතගේ ආචාර්ය උපාධියේ නිදාන කතාව මෙන්න!
යෝෂිත රාජපක්ෂගේ ආචාර්ය උපාධි ගැන කතාව එකපාර සමාජ මාධ්‍ය කළඹලා. අපි මේ වීඩියෝවෙදී කරන්නේ හරියට ඕලෙවල්වත් පාස් නොවූ යෝෂිත රාජපක්ෂ…

ඉඩම් විකුණනවා, ගිවිසුම් ගහනවා, රාජ්‍ය සමාගම් විකුණනවා! බැසිල්ගේ පැකේජ් එකේ හංගපු ඇත්ත මෙන්න
බැසිල් රාජපක්ෂ ලොකුම ලොකු ‘සහන පැකේජ්’ එකක් දුන්නා කියලා ඔන්න ප්‍රවෘත්තිවල යනවා. ඒත්, ගොඩක් අය හංගන කෑල්ල තමයි සහන පැකේජ්…

කෙහෙළියගේ කොළඹ හතේ ගෙදර ලක්ෂ 18ක වතුර බිල ගෙවලත් නෑ! ඒත් වතුර කපලාත් නෑ! දැං කාලකණ්ණියා කවුද?
– ගෙදර වාහන සර්විස් එකක්ද? – මාසෙට ලක්ෂෙට ආසන්න බිල්! – මේ දුප්පත් මිනිහාගේ බිල් නොගෙව්වා කියා කපන කාලයක් සෞඛ්‍ය…

ඇමති සරත් කොටි රත්තරන් ගොඩගන්න ජාවාරමට අනුබල දුන්නාද? වැඩේට බැස්ස නිලධාරියාගේ පෙර චෝදනාත් ඇමති හොඳටම දන්නවා! හෙළිදරව්ව
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළ දැමූ රත්තරන් තොගයක් හොරෙන් ගොඩගන්න ගිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හෙවත් සරත් වීරසේකර මහතාගේ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්ගේ වැඩ…

ආයුධ පෙන්වන්න අරන් යන්නේ නැහැ! කළුතර දූෂණ මර්දන ඒකකයෙන් මානව හිමිකම් කොමිසමට කියලා!
මාතර කැකුණදූර පදිංචි හේවාලුනුගේ ලසන්ත නොහොත් ටින්කරින් ලසන්තව කළුතර දූෂණ මර්දන ඒකකය නොවැම්බර් 25 වෙනිදා රාත්‍රියේදී ආයුධ පෙන්වන්න…
Loading…
Something went wrong. Please refresh the page and/or try again.