අගෝස්තු 16 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වූ පාර්ලිමේන්තු රැස්වීම්වාරය අවලංගු කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර […]
Category Archive: පුවත්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කැබිනට් සංශෝධණය සිද්ධවෙලා. අමාත්‍යධුර මෙහෙමයි. ජීඑල් පීරිස් – විදේශ කටයුතු මේක කලින් ඉඳලාම තිබුණු […]
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිනෝවැක් නම් චීන එන්නත් සමාගමේ එන්නත් නිපදවන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වීය […]
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට ඇතුළු වූ තාලිබාන් සංවිධානයේ පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ බුදුපිළිමවලට හානි නොකරන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුහේල් […]
අගෝස්තු 14 වැනිදා අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී කීර්ති රත්නායකගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා ඔහුගේ නීතිඥ උපුල් කුමරප්පෙරුම ශ්‍රී ලංකා […]
කොවිඩ්-19 පාලනයට අදාල පනත සම්මත කරගත්තාට පසු පාර්ලිමේන්තුව වසා දැමීම පිළිබඳ යෝජනාවක් විපක්ෂය අගෝස්තු 16 වැනිදා උදෑසන පවත්වන […]
රට වැසීම සඳහා නිල වශයෙන් සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලැබෙනවානම් එය ක්‍රියාවට නංවන්නට පැකිළෙන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය චන්න […]
වෛද්‍ය නජිත් ඉන්දික මානසික ආතතියකින් ඉන්නවා දැයි සොයා බලන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඔහු සේවය කරන රෝහලට […]
ආණ්ඩුවේ දත්ත බොරු බවත්, තත්වය ඊට වඩා ඉතා දරුණු බවත් හඟවන පුවතක් තිබුණා. වෛද්‍ය නවීන් සොයිසා උපුටා දක්වමින් […]
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වෛද්‍ය නජිත් ඉන්දික තමන්ගේ ෆේස්බුක් පිටුවේ ඉතා සංවේදී සටහනක් තබා තිබුණා. […]