කෝවිඩ් වසංගතය එතරම් සැළකිල්ලට ගත යුතු සාමාන්‍ය හෙම්බිරිස්සාවක් මට්ටමට සළකා ආණ්ඩුවේ පාර්ශවයන් ප්‍රකාශ නිකුත් කිරීම සමස්ත රටේම අවාසනාවක් […]
Category Archive: පුවත්
හලාවත කොක්කවිල පාසලේ තිබුණ එන්නත්කරණ මධයස්ථානයකදී අවුරුදු 18ට අඩු දරුවන් කිහිපදෙනෙකුට සහ පිට පළාත්වලින් ආ පිරිසකට පෝළිම් පැනලා […]
– බැසිල්ගේ ප්‍රතිපත්තියේ මූලිකම අවුල පෙන්වමින් රෝහිණීගෙන් දැඩි ප්‍රහාරයක්– රට හිඟා කද්දී මොළහත කොහේදැයි මන්ත්‍රීවරියක් විමසූ හැටි සමගි […]
ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් 6 පාන්දර 4 දක්වා දීර්ඝ කරන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සහ අමාත්‍ය […]
පොලීසියෙන් කියා අපට ආ ඇමතුම ගැන පොලිස්පතිවරයා වෙත කරපු පැමිණිල්ල පහත දැක්වෙනවා. ‘2021-08-24 චන්දන වික්‍රමසිංහ, පොලිස්පති, ශ්‍රී ලංකා […]
පසුගිය අගෝස්තු 19 වෙනිදා නන්දන මුණසිංහ සහ දේශබන්දු තෙන්නකෝන් යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් […]
සීනී කිලෝ එකක් රුපියල් 210 කට අළෙවි කරලා සීනි කිලෝ එකකින් රුපියල් 100 ලබා ගැනීම අපරාධයක් බවත් මේ […]
ජාතික තරුණ සේවා සභාවේ තමන් දරපු අධ්යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වෙනවා කියලා දන්වමින් ඉරාජ් වීරරත්න මහතා තරුණ සහ ක්‍රීඩා […]
නිරෝධායනය වෙන හැම පවුලකටම මෙතෙක් ලබා දුන්න සහන බඩු මල්ල, හැම පවුලකටම ලබා දෙන්නේ නැතුව නිරෝධායනය වෙන අඩුආදයම්ලාභි […]
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 125ක ‘අතිරේක මූල්‍යකරණයක්’ ඉලන්නට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලයට දාපු පත්‍රිකාවට අනුමැතිය […]