පොලිස්පති සේවා දිගුව ගැසට් කරයි

Sri Lanka President Ranil Wickremesinghe (L) and Inspector General of Police Chandana D. Wickramaratne (R) participated in the 156th Sri Lanka Police Day celebrations held in Colombo on September 03, 2022.(Photo by Pradeep Dambarage/NurPhoto via Getty Images)

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා නිකුත් කර තිබේ.

2023 අංක 166/2 නිකුත් කර ඇති අදාල ගැසට් නිවේදනය අප්‍රේල් 06 දින නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මාර්තු මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා වික්‍රමරත්න මහතාගේ මෙම සේවා දිගුව ක්‍රියාත්මක බවය.