ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ත්‍රස්ත පනතට එරෙහිව justice For All සංවිධානය අප්‍රේල් 06 දින සවස 3.00 ට සම්මන්ත්‍රණයක් සූදානම් කොට ඇත.
මෙම පදනම් ආයතනයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.
justice For All සංවිධානයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් මහතාගේ අත්සනින් යුතුව අප්‍රේල් 03 වන දින නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.