පෙබරවාරි 03 වන දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් පස්වරු 2කට පැවැත්වීමට නියමිත බවත් පෙබරවාරි 08 වනදා ආරම්භ වන දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සම්බන්ධයෙන් මෙහි දී සාකච්ජා කිරීමට නියමිතත් වාර්තා වේ.
අදාල රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට නියමිතය.
9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය ජනවාරි 27 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසන් කළ අතර ඊට අදාළව නිකුත් කර තිබුණු අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර තිබුනේ නව සැසිවාරය ලබන පෙබරවාරි 8 වනදා උදෑසන 10ට ආරම්භ වන බවය.