75 පස්වැනි නිදහස් උත්සවය වෙනුවෙන් ගාලුමුවදොර ඉදිකරමින් පවතින වේදිකාව ඇතුලු ස්ථාන ඡායාරූප ගත කළා යැයි පවසමින් අරගල ක්‍රියාකාරි සමාජිකයකු හා සමාජිකාවක් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලිසිය මාධ්‍ය වෙත පවසා ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් අය ජනවාරි 30 වන දින රාත්‍රි 8..00 ට පමණ එම ස්ථාන අනවසරන් ඡායාරූප ගතකරමින් සිටියදී එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට බාර දී ඇති පොලිසිය පවසා ඇත.