මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඒ. එච්. එම් ෆවුසි මහතාගේ නම ඇතුලත් කරමින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.
කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගාරාධිපති ධුර අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම සඳහා මුජිබර් රහුමාන් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.