මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අද දිනට වසර 13ක් ගෙවී ගොස් ඇත.

තම සැමියා වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර වසර 13 ක් ගෙවී ගියත්, පැවැති රජයන් මගින් කිසිදු යුක්තිය ඉටු නොවීම නිසා දෙවියන් ඉදිරියේ යුක්තිය ඉල්ලා සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ අද දින මෝදර කෝවිලේදී.