ඉන්ධන ගහන්න ගුවන් යානා 130ක් ඉන්දියාවට ගිහින්

පහුගිය මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ගුවන් යානාවලට ඉන්ධන ලබාගැනීම ශ්‍රී ලංකාවේ සිට ගුවන් ගමන් සිදුකරන යානා 130ක් ඉන්දියාවේ තිරුවානන්තපුරම් ගුවන් තොටුපළ වෙත ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එම වාර්තා අනුව පසුගිය සෙනසුරාදා දිනයේද එසේ ඉන්ධන පුරවා ගැනීමට ගුවන් යානා 04ක් එම ගුවන්තොටුපළ වෙත ගොඩබස්සවා ඇති බව සදහන් කර ඇත.