Satahan Radio July 31, 2022 පුවත්, News අනීතිකව පැහැර ගත් වෙරංගට නීතිඥ නියෝජනයත් අහිමි කරලා නිදහස් මාධ්‍යවේදියකු මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු ද වන වෙරංග පුෂ්පික අත්අඩංගුවට ගැනීම සහ ඔහුට නීතිඥ නියෝජනයක් අහිමි කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකටත්, ශ්‍රී ලංකා පොලිසියටත් එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැමිණිල්ලක් කර තිබේ. එම පැමිණිල්ල පහත දැක්වේ. letter-to-hrc-re-verangaDownload Share this:Click to share on Facebook (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to share on Reddit (Opens in new window)