We Want Gota නමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වමින් අනුරාධපුරය නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයකට එම ප්‍රදේශයේ තරුණ පිරිස් පුන්නක්කු දන්සලක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.
‘දන්සැලක් – ඉතිරි වී ඇති ගව සම්පතට’ යනුවෙන් අදාල දන්සැල නම් කර තිබුණු අතර පුන්නක්කු සහ තණකොළ තබා ඇත.

