සංජීවනීව ලොස් ඇන්ජලීස්වල විරෝධතාවක පන්නා දමයි!

ලොස් ඇන්ජලීස් නුවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පැවැත්වූ විරෝධතාවකට පැමිණි ප්‍රවීණ ගායන ශිල්පී සංජීවති වීරසිංහව එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් ‘හු’ කියමින් එළවා දමා ඇති බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාව සහ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා විශාල දායකත්වයක් දැක්වූ ගායන ශිල්පිනී සංජීවනී වීරසිංහට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී මෙසේ එළවා දමා ඇත.