මීගමුවේ විරෝධතාවක්! කාදිනල් හිමිත් ඇවිත්!

මීගමුවෙත් දැවැන්ත විරෝධයක් පවතින තත්ත්වයට විරෝධය පළ කරමින් සහ පාස්කු වින්දිතයන්ට සහාය පළකරමින් මීගමුවේදී විශාල පිරිසක් විරෝධතාවක නිරත වෙති.

එම විරෝධය සඳහා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ද සහභාගී වී සිටිති.