ඖෂධ මිල වැඩි කෙරේ

ඖෂධ ආනායනකරුවන්ට ඖසධ මිල 20% කින් වැඩි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබා දී ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සදහන් කර ඇත්තේ මීට පෙර මිල වැඩි කළ ඖෂධ හැර අනෙකුත් ඖෂධ සදහා මෙම මිල වැඩි කිරීම් අදාල නොවන බවය.