කටුවාපිටිය දේවස්ථානයේ සිට කොච්චිකඩේ දේවස්ථානය දක්වා පාගමනක් ආරම්භ විය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලමින් සට වර්තමාන පාලනයට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වේ.
මෙම පාගමනට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සංවිධානය කර ඇත.