තම නිවාඩුවට ගමට පැමිණෙන පොලිස් නිලධාරීන්ට හා හමුදා නිලධාරීන්ට පහර දිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ පුද්ගලයෙකු අප්‍රේල් 06 දින පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
නොගොඩ පොලිසිය අදාල සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණයක් ආරම්භ කර ඇත.