ඉන්ධන හා ගෑස් පොලිම් තවත් දුගුවෙයි

ඉන්ධන හා ගෑස් පොලිම් තවත් දුගුවෙයි දිවයිනේ විවිද ප්‍රදේශවල තවමන් ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබේ.

මේ තත්ත්වයට විරෝධය පළ කරමින් ඊයේ බස් සේවකයෝ ඇතුළු පිරිසක් කඩවතදී විරෝධතාවක්ද පැවැත්වීය. අදත් ප්‍රදේශ කිහිපයක මේ සම්බන්ධයෙන් විරෝධතා සූදානම් කර ඇතැයි දැනගන්නට තිබේ.