ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරිභාහිරව ආණ්ඩුන කටයුතු නොකරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ පවසා ඇත.
අප්‍රේල් 07 වන දින පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා තිබුණි.
ජනාධිපතිවරයා ඉල්ලා අස්නොවන බවත්, මේ සම්බන්ධයෙන් හැප්පෙන්න තමන් සූදානම් බවත් ඇමැති ජොස්න්ටන් ප්‍රනාන්දු මහතා පවසා තිබුණි.
පාර්ලිමේන්තුවේදී අදහස් දන්වමින් ඔහු මේ බව පවසා තිබුණි.
‘පළවෙනි දේ ගෝඨා ගෝ හෝම්. ඊට පස්සෙයි ගෑස් කිරිපිටි ගැන කතා කළේ. අපිට විශ්වාසයක් තිබෙනවා මේක විසඳගන්න පුලුවන් වෙයි කියලා. ධනාත්මක පැත්තෙන් අපි හිතන්න ඔ්නා. භණ්ඩ මිල මුළු ලෝකෙම වැඩි වෙලා තියනවා. අපි සැලසුම්සහගත ලෙස මේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. ‘