සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වසරක කාලයක් සඳහා සිය පාර්ලිමේන්තු වැටුප අද (07) නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේය.
ඊයේ පැවති පාර්ලිමේන්තු සැසියේදී පොරොන්දු වූ පරිදි තම පාර්ලිමේන්තු වැටුප නිල වශයෙන් අත්හරින බව හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
