අරලියගහ මන්දිරය දෙසට යන මාර්ගය වසා දමමින් පවතින බව වාර්තා වේ.
අප වාර්තාකරුවෙකු පැවසූවේ සිනමන්ගෑන්ඩ් දෙස සිට අරලියගහ මන්දිරයට පැමිණිය හැකි එක් මාර්ගයක් වසා දමමින් පවතින බවත් අනෙක් මාර්ගද වසා දැමීමට ආරක්ෂක අංශ සුදානම් වන බවත්ය