මේ වන විට කොළඹ වරාය පර්යන්තයෙන් විශේෂ ආරක්ෂාවක් සහිතව පිටකිරීමට උත්සහ කරන කන්ටේනර් පෙට්ටියක් පිළිබදව News19 වෙබ් අඩවිය වාර්තා කරලා.
ඒ අනුව යුද හමුදාවේද ආරක්ෂාව ඇතිව කොළඹ වරාය පරිශ්‍රයට රැගෙනවිත් තිබෙන මෙම බහාලුම තුළ අඩංගුවන්නේ කුමන බඩු භාණ්ඩ දැයි වාර්තා වන්නේ නැහැ.
කෙසේවෙතත් මෙම බහාලුමේ අංකය 0270586 ලෙසට තොරතුරු වාර්තා වනවා.
කන්ටේනර් රථයකට මෙතරම් ආරක්ෂාව ලබාදී වරාය වෙත රැගෙන විත් රටින් පිටකරන්න හදන්නේ කුමක්ද?
වීඩියෝව පහත ලින්ක් එකේ.