සාටකේ වැඩක් නැහැ! ඇඳුමනේ ඕනෑ -චමල් කියයි

අප්‍රේල් 05 වන දින පාර්ලාමෙන්තුවට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ සාටකය නොමැතිව පැමිණ තිබුණු අතර මාධ්‍යවේදීන්ද ඒ පිළිඳව ඒ මහතාගෙන් විමසු අවස්ථාවේදී ඔහු පවසා තිබුණේ ‘ සාටකේ වැඩක් නැහැ. ඇදුමනේ ඕනෑ’ යන බවය.

ඒ සම්බන්ධ වූ වීඩියෝව මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙන අතර කබීර් හෂිම් මහතා ද සාටක පිළිබදව චමල් මහතාගෙන් විමසීමක් කරන අයුරු අදාල විඩියෝවේ දැක ගන්නට ලැබේ.