යෙහාලි සංගක්කාර මහත්මියද කොළඹ නෙළුම් පොකුණ අසල පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගී වී තිබුණි.
ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ රටේ ජනතාවට, තරුණ තරුණියන්ට රටක් ඉතිරි කිරීමට අවශ්‍ය බවත් තමන් මෙම විරෝධතාවට පැමිණියේ එම නිසා බවත් ඇය පවසා තිබුණි.
කෙසේ වෙතත් යෙහෙලි සංගක්කාර මහත්මිය රාජගිරියේදී අප්‍රේල් 03 වන දින රාත්‍රියේ පැවැත්වූ විරෝධතාවලියටද සහභාගී වී තිබුණි.