නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි දිවුරුම් දුන්නා. මුස්ලිම් මිනිස්සුන්ට අච්චර දේවල් කරපු ටීම් එකක ඉන්න ලැජ්ජා නැතිම ඇමති වන නිසා අලි සබ්‍රි කරපු වැඩේ පුදුම නෑ.
නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත්, නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතාත්, නව මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබෙනවා.
මුදල් අමාත්‍ය ධූරය හැර අනෙකුත් සියලුම අමාත්‍ය ධූර මීට පෙර පැවති අමාත්‍ය ධූරම වීම විශේෂත්වයක්.