ඇමෙරිකාවේ ගෝඨාගේ පුතාගේ ගේ ළඟත් විරෝධතා

Newly elected Sri Lankan president Gotabaya Rajapaksa (center) hands over signed documents after taking the oath of office in front of chief justice Jayantha Jayasuriya watched by his son Manoj Rajapaksa (L) during the swearing in ceremony held at the historic Ruwanweli Seya Buddhist temple in the first ancient kingdom of Sri Lanka, Anuradhapura in North Central province, Sri Lanka Monday. November 18, 2019. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත්‍රයාගේ නිවස ඉදිරිපිට කුඩා විරෝධතාකරුවන් පිරිසක් රැස්ව සිටින බව ඩේලි මිරර් වාර්තා කරලා.

පියාව නිවසට ගෙන්වාගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් එතැන විරෝධයේ යෙදෙනවාලු.

ගෝඨාභය නැවත ඇමෙරිකාවට යන්න ඕනෑ බවත්, මුදල් නැවත ලංකාවට එන්න ඕනෑ බවත් විරෝධතාවේදී කීවාලු.