#GoGotaHome හැෂ් ටැග් සටන් පාඨය මේ වන විට සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය ට්‍රෙන්ඩින් හෑෂ්ටැග්යක් බවට පත් වී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කරන කාල සීමාවේදී ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ උත්සවවලදී විවිධ පුද්ගලයන් ඔහුව වර්ණා කරමින් පැවසූවේ ගෝඨාභය මහතා ජනාධිපතිවරයා ලෙස පත් වූ ශ්‍රී ලංකාව සිංගප්පුරුවක් කරන බවය.
