මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ආසන්නයේ පැවැත්වු උද්ඝෝෂණය සම්බන්යෙන් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අදාල උද්ඝෝෂණය පාලනය කිරිම සදහා පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර සහ රබර්එ උණ්ඩවලින් පහරදීම් සිදු කර තිබුණි. තවද පොලිස් නිලධාරීන් පිරිස් අදාල ප්‍රදේශය අවට ඇති අතුරු පාරවල් වෙත පොලු රැගෙන යන විඩියෝ පට සමාජ මාධ්‍යවල උඩුගත කර ඇත.