ගෝඨා මිනිස් සද්දෙට බයවෙලා, ෆේස්බුක් කමෙන්ට් බ්ලොක් කරලා!

ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ මහජන අදහස් දැක්වීම සම්පූර්ණයෙන් තහනම් කරමින්, ප්‍රතිචාර දැක්විය නොහැකි විදියට පෝස්ට් දමන්නට පටන් අරන්.

පැරණී පෝස්ට්වලට කමෙන්ට් දැමීමේ හැකියාව තිබුණත්, අලුත් පෝස්ට්වලට කමෙන්ට් දමන්න බැහැ.

ඒ අනුව ගෝඨාභය මහජන හඬ තමන්ගේ අවකාශයේ නිහඬ කරලා.

ෆේස්බුක්හි ඇතැම් පරිශීලිකයන් මෙවැනි සීමා දැමීම සාමාන්‍ය දෙයක්. තමන්ගේ ගිණුම කැමති විදියට පරිහරණය කරන එක ඒ ඒ අයගේ අයිතතියක්. ඒත් රටක ජනාධිපතිවරයා ජනතාවගේ අදහස්වලට ඉඩකඩ වසා දැමීම සාමාන්‍ය පරිශීලකයෙකුට සමාන කරන්න බැහැ. මෙය ජනතා හඬ දරාගන්නට බැරිව ගත් උමතු පියවරක්.

https://fb.watch/c549XlbS9K/