මෛත්‍රීපාලගේ නිල නිවස : කැබිනට් මණ්ඩලය ලබා දුන් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

කොළඹ-07 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අදාල නියෝගය සති 4කට පසු ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇත.