පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණවල හිඟය නිසා නැවත දැනුම්දෙන තුරු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු සැත්කම් අත්හිටවු බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසා ඇත.
අනුව සැත්කම් සඳහා රෝගීන් රෝහලට ඇතුළත් නොකිරීමටද පියවර ගෙන ඇති බව තිලකරත්න මහතා වැඩිදුරටත් පවසා ඇත.
