Alboradha හැම උදයේම – ලක්ෂාන් ඩයස්

දෙහිවල පෙරේරා පටුමග හරීයටම කොන්කොර්ඩ් සීනමාහල ඉදීරීපීට පාරයී ඉතා පටු මේ පාර ගෙවල් කීපයකට හා අවසන අල්විස් පෙදෙසට හාවෙයී. ඥාතී නිවෙස් පීහීටීම නිසා 1970 ගනන් මුල සීටම රාත්රීයට උපන්දීන සාද අවසන්වී එම පටු පාරෙන් ගාලුපාරට ඒමට පුරුදුව සීටී අතර ඒ එන වීට මතක , එක් අමුතු හැසීරීමක් මතකයෙන් කිසීදා ඉවත් නොවේ.

පෙරේරා පාරේ දෙවන ඉඩම හිස් එකකී පර්චස් 30 ක් පමන ඒ ඉඩමේ කෙසෙල් හා පොල් ගස් යට සීය ගානක් මිනිසුන් රා බොමීන් යම් යම් දේ කමින් ඉතා උස් හඬීන් එහෙත් සාමකාමීව හෝ ඔවුනුනතර වන්නවු සුලු අඬ දබර කර ගනීමීන් හා වීටේක කුනුහරුප කියමීන් කරන සල්ලාපයන් බෝතල් රා සුවඳීන් නැහැවී වෙනත් මසවුලු සුවඳ ආග්රහනය කරමීන් ගමන් කල කාලයක් වීය මේ අත්දැකීම වසරකට අවම වශයෙන් 6 වතාවක් හෝ 7 වතාවක් වීඳීන්නේ නත්තලද ඇතුලුව සැම උපන්දීනයකටම පියාගේ වැඩීමහල් සොයුරාගේ නිවසට යාමය.

මේ මිනිසුන් කවුද උක්කුටීයෙන් හිඳ රා බොන්නේ ඇයී? කැ ගහන්නේ ඇයී , ඔවුන් දෙමලද ? ගැනුත් ඉන්නේ ඇයී? ඒ කැම රසද ? ඒ සුවඳට මටත් බොන්න ඇත්නම් ? වැනී සීතීවීලී මේ ගමන් වලදී ඔනැතරම් ඇතීවී ඇත. එක් මිනිසුන් දෙදෙනකු පාර පුරා පෙරලී පෙරලී ගහගත් දවසේ ඔවුන් ගැන බීයක් ද ඇතීවීය.

පෙරුමාල් කටේ බුලත් පුරවාගෙන සපත්තු අඩීය සහීත යකඩ කුට්ටීය අතීන් ගෙන අඩුම කුඩුම බැගය කිහීල්ලේ රුවාගෙන ගෙදරීන් ගෙදරට එන්නේ “ශප්පාත්‍රීපෙයාර්” කියමීන් බෙරීහන් දීමෙනී.

ගෙයීන් ගෙට එන ඔහු අපේ ගෙවල් වල කැඩුනු සැන්ඬ්ල්ස් හෝ සීරීමා ආංඩු කාලේ තිබූ හම් පටීයක් යෙදු ලැලී සෙරෙප්පු නොහොත් කට්ටා කැලීද , සපත්තුද , සෙරෙප්පුද මසා පීලීසකර කර දුනී එයට රුපියලක් හෝ දෙකක් ගනී සපත්තුව තව මාස හයක්වත් දැමීය හැක.

පෙරුමාල් ජීවත් වුයේ වර්ථමාන මොරටු උසාවීය පසුපස භුමීයේ බව දැනගත්තේ පෙරුමාල් ආශ්‍රය කීරීමට පටන් ගත් පසුවය ඒ වන වීට පෙරුමාල් මහලුවී , හැකීලී ගිය මිනිසකු වීය. ලැයීමෙන් අපේ පංතියේ ලමයෙක්ද වීය ඇයට පංතියේ මුල්ලක් හිමීවු අතර වැඩීකල් පාසල් ආවේද නැත , ඉක්මන්නීන් කසාද බඳීන්නටද ඇත. පෙරැමාල්ලාගේ දරුවන් මගේ සමකාලීනය අදද කටපුරා ලක්ෂාන් කියා මට කියන සාමන්‍ය මිනිසුන්ය.

පුශ්පා අපේ ගෙදරට ආයේ අපේ රෙදී සේදීමටයී , රෙදී සෝඩා නැමතී වීරන්ජන කුඩු දමා රෙදී සේදීම එකල පුරුද්ද වීය . පුශ්පා පෙනුමැතී එකීයක් වීය ඇය රුමත් බව මට එකලද වැටහීනී ටික කලකීන් ඇයව ගෙන්වා ගැනීම අම්මා නතර කෙරීනී. ඇයට දරුවන් දෙදෙනකු සීටීන බවද මට මතකය ඒකල ඔවුන් මගේ වයසේ එනම් අවුරුදු 6ක් පමන වුවන් වීය .

මොරටුව උසාවීයට යම් කලෙක වීසඳාගත නොහැකී ප්‍රශ්ණයක් වීය එනම් ඉවසීය නොහැකී දුර්ගන්ඳයයී , එය එන්නේ උසාවීය පසුපස පීහීටී පවුල් සෞඛ්‍යය කාර්යාලයට ඔබ්බේන්වු ලැයීම නමීන් හැඳීන්වු බිම් කොටසේ වැසීකීලී උතුරා යාම හේතුවෙන් පලාතම දුර්ගඳයෙන් උතුරා යාමයී. එම ලැයීම නැමතී ඉඩමේ පවුල 70ක් පමන ජීවත්වු අතර වීශල පවුල් ඒකක වලට තීබුනේ වැසීකීලී 3ක් හෝ 4 කී රාවතාවත්ත කඩවල සමහර අය ගියේද ඒයටයී, වත්තේ සීයල්ලෝද එයටම ගියහ.

මේ වත්තේ මුත්තු මාරී අම්මාන් කොවීලක් වු අතර එහී ගේට්ටුව සාදා දුන්නේ මම සහ CWF ප්රීමාල් සහෝදරයගේ මුලීකත්වයෙනී ලැයීමේ අපේ සම්ප්රාප්තීය එයයී පෙරුමාල් මට නැවත වයෝවෘද්ධ මිනිසකු ලෙස හමු වන්නේ එවීටය. කඩවතදී දේශප්‍රේමීන් 88 දී මරාදැමූ, 1971 ප්‍රබල කැරලිකරුවකූවූ දේවබන්ඩාර සේනාරත්න අල්ලා ගන්නේ ලැයීමේ බීමේදීය , ඔහු සැඟවී සීටීයේ ලැයීමට මායීම්වු සීංහල ගෙයකය.

1971 වසරේ අප පාදුක්කේ සීට මොරටුවට පැමීනේ …පාදුක්කේ අප සීටීයේ තරමක දීයුනු කුලී නිවසකය. අපේ සීයා කුලී නිවාස ඔස්තාද් කෙනෙකී. මොරටුවේ මහ ගෙදර ඥාතීන්ට භාරදී තීබීනී. 1971 මොරටුවට පැමිනේනවාත් එක්කම දුටු වෙනස නම් පාදුක්කේ නොදුටු එහෙත් මොරටුවේ ඇතී බාල්දී හිස මත තබාගෙන අරුනෝදයේ Alboradha නිවස ඉදීරීපීටීන් යන පිරීමී හෝ ගැහැනුන්ය.

ඔවුන්ගේ අතේ ඉලපත වීය එය බාල්දී කොක්කේ රුවා හෝ අතේ ගෙන යයී. ඒහෙත් බාල්දීය හිස මතය. අපේ ගෙදර ඇතී පලමු පටුමගේ නිවාස කීපයක් මේ බාල්දී සේවාව ලබා ගතී.

කරාව ජාතීකයන්වූ අපේ නිවසේ නම “කුරු ලෙන” නම් වීය . කුරුලෙනේ පලමු වසර කීපයේ හැම අරුනොදයේම මේ දකීන මිනිසුන් උසාවීය පසුපස වැසීකීලී උතුරා යන ලැයීමේ වාසීන් වීය. ඔවුන්ගේ බාල්දී කොහේ හැලුවාදැයී මම නොදනීමී.

අපේ නිවසේද එක් වැසීකිලීයක් පෙර බාල්දී කක්කුස්සීයක් බව මගේ මතයයී පඩි කිහිපයක් නැගීමටවිම ඒයට සාක්ෂිය, එහෙත් අප භාවීතා කරන සමය වන වීට එය වතුර සීල් ක්‍රමයට හරවා තීබීනී

අල්ලපු ගෙදර වැසීකීලීය අපේ එක මෙන් නොවීය අපේ වැසීකීලීයේ පෝච්චීයේ වතුර ඇත මල පහ කල පසු වතුර ගසා එය ඉවත් කල හැක සම්පුර්නයෙන්ම සීල් කර ඇත. අල්ලපු ගෙදර වැසීකීලීය පඩී 5ක් පමන උසට නැග ගොස් බාල්දීයකට මල පහ කරන එකකී හැම උදයේම ලැයීමේ වාසීයෙකු පැමින වැසීකීලීයේ පසුව පෝරනුවක් වැනී ගුහාවක ඇතී මලපහ පීරුනු බාල්දීය එලියට ගත යුතුය , වැසීකීලී පෝච්චීය සුද්ද කර එය රබර් කිරී බාල්දීයක් වැනී තම බාල්දීයට දමා එය සෝදා එම බාල්දීය හිස මත රැගෙන යයී දකුනු ආසීයාතීක යථාර්තයක්සේ බොහෝ දකුනු ආසීයාතීක රටවල් මේය භාවීත කෙරීනී.

කොලඹ , නුවර, මාතර , ගාල්ල , කුරුණැගල , මීගමුව හා වෙනත් නගර වල මේ නාගරීක සනීපාරක්ෂක කම්කරුවන් වු අතර ඔවුන් ඉංදීයාවෙන් ගෙන්වා ගත් ජන කොටසක් වීය ඔවුන්ට අවර ගනයේ වාර්ගීක නමක් භාවීත කල අතර හා අවර ගනයේ යෙදුම් ඔවූන් වීශයේ භාවීතා කලේය , ඔවුන්ගේ ප්‍රජා නාමය භාවීත කර ඔවූන් පඩී ගත් දීන වගේ යැයී කැ කොස්සන් ගසන සිංහල අයට පරීභව කෙරීනී.

මා නීවැරදී නම් ඩොරීන් වීක්රමසිංහ Doreen Wickramasinghe මාතරදී ඔවුන් සංවීධනය කලේය , කසලශෝධක වර්ජනය හරහා නගර ගඳ ගස්වා ඉල්ලීම් දීනාගතී , එකල කසල ශෝධකයන් වැඩ වැරුවේ නම් බාල්දී කක්කුස්සීධාරීන්ට අධෝ මුඛය කපරාරු කිරීමට සිදුවනු ඇත.

Line rooms ලැයීම තනී ගොඩ නැගීල්ලකී ඉතා උස්වු වහල හා පලල් බීමේ පේලී නිවාස වෙන් කර තීබීනී , ඒවා පවුල් අතර බෙදාදී තීබීනී අලුත් පවුල් ඒ බිමේම නව පැල්පත් ඉදීකරගත්තේ අනවසරයෙනී. රටපුරාම ඒකකම ආකරයකට ඉදිකර ඇත.

සපත්තු සැදීම හැරුනු කොට උතූරායන අපගේ වැසීකීලී වල ඉසීම ඔවුන්ගේ කොන්ත්රතුවක් වීය ඇඟේ භුමීතෙල් ගා කකූස්සී වලට බැස එය ඉසීම ඔවුන් කලේය වත්ත සුද්ද කිරීම කලේ ඔවුන්ගේ අයකීරීම අඩු නිසාය . ඔවුන්ට කෙවල් කිරීමට අයීතීයක් නොවීය , එය නොරීස්සීනී. ඒ නිසා ශ්‍රමය ලාබය , ගෙදර උයන්න ඔවුන්ව ගත්තේ 90 දශකයට පසුවය එතෙක් ඔවුන්ව සැලකුයේ අපීරීසීදු කොටසක් ලෙසය ,

අපේ ගෙදර උරු මී කතුරට මියෙක් හසුවී ගෙදර කොල්ල උට ගීනී තැබීය රෝස්වු උරුමියා මුනියන්ඩී රැගෙන ගියේ රස කැමක් ලෙසය , ගෙදර වහලීන් වැටුනු වඳුරෙක් තරම්වු උගුඩුවා මරා රැගෙන යාමට දුන්නේ මුනියන්ඩීයට උගුඩුවාට අමතරව මුදලක්ද අය කෙරීනී ඒ උගුඩුවා මරන්න බැ උගේ පීත තීයනවා කියමීනී.

ලැයීමට රා අවේ මොරටුව දීන පොල අද තීයන වත්තේ වු අනෙක් ලැයීමෙනී ඒ ලැයීම අවට බෝතල් රා තැබැරුම වීය ඒය අවීදීමත් ලැයීමකී නගරයේ වුවෝ එහී වාසීන් අවභාවීත කලේය. එලෙස අවභාවීතව්යු පෙනුමැතී කෙල්ලක තවම මට මතකය ඇය මොරටුව නගරයේ සැරීසැරීනී.

පෙරුමල්ලගේ බිරීඳාවරුන් සැට්ට ඇඳේ නැත ඔවුන් සාරීය පටලවා ගත් ආරක් වීය එය ඔවුන්ගේ වාර්ගීක අනන්යතාවයයී , නහය වීද හා එල්ලා හැලෙන කුන්ඩලාබරණ ඔවුන්ගේ අනන්‍යතාවය තවත් තීව්ර කෙරීනී. මොවුන් මොරටුව ඉහල මධ්යම පන්තීයට වීවීධ සේවා සැපයීනී , ලිංගීක සුරකැමද ඒ අතර වීය.

මට වීදේශ කවීන් රසවීඳීනට තේරෙන්නේ නැත මම නෙරුඩා දන්නේ නැත. 90 ගනන්වල දීවයීන බදාදා අතීරේකයට නෙරුඩාගේ කසල ශෝදක ලීය හා බැඳුනු ඇසුර යව්වනොදයේවු මා වෙතද ගෙනායේ ශෘංගාර හැඟීම් ය , මේ ප්‍රජාව නිරන්තරයෙන්ම ලාංකීය පීරීමී අතීන් අවභාවීතා වීය එයට සීංහල දෙමල භේදයක් නොවීය , එය පොදු පීරීමී චඓතීසීකයයී. එය සැම වීටම බලහත්කාරය තම අවීය කර ගනී