අගමැති තනතුරෙන් විශ්‍රාම යෑමට තරම් තමාට අවශ්‍යතාවක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ දිවයින පුවත්පතට පවසා ඇත.
රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපයෝගි කර ගනිමින් ඇතැම් පිරිස් ආණ්ඩුව පිළිබඳව විවිධ කතා ප්‍රචාරය කර තිබෙන බවත් රටේ බුද්ධිමත් ජනතාව එවැනි කතා පිළිගන්නේ නැති බවත් අගමැතිවරයා පවසා ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තුළින් අයුතු ප්‍රයෝජන ගැනිම සාධාරණ නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.