පිරවූ ගෑස් රු 3000 සිට 12.5kg හිස් සිලින්ඩර 12,000 සිට ඉහළට

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල කිලෝ 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3000 සිට ඉහළ මිලකට කළු කඩේ විකිණේන බව වාර්තා වේ.

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් 12.5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 2675 ක පාලන මිලක් ඇති නමුත් මේ ආකාරයෙන් ගෑස් අලෙවි වන බව වාර්තා වේ.

ලිට්‍රෝ 12.5 kg ගෑස් හිස් සිලින්ඩරයක මේ වන විට මිල රුපියල් 12,000 සිට 17,500 දක්වා ඉහළ ගොස් ඇත.