තෙල් වැඩි වෙන්නේ නැහැලු! ගම්මන්පිල

අද රාත්‍රියේදී ඉන්ධන මිල වැඩි කරන බවට පල වී ඇති වෙබ් අඩවි ප්‍රවෘත්තිය අසත්‍යයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල තම මුහුණු පොතේ සටහනක් පළ කරමින් පවසා. ඇත.

මෙසේ අද රාත්‍රියේ ඉන්ධන වැඩි කිරිමට සදහා මුදල් අමාත්‍යංශයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර තිබුණි.