මස්කට් සමග එකවිට ගත්තාද ටැබා
නැත්නම් මෙලෙස යා හැකිදෝ සතුට හඹා
බිස්කට් කන්න බෑ දැන් ගිණි ගණන් බබා
මේවා අසා සතුටින් විසිරෙයිද සභා.
බිඟුන් මේනක ගමගේ
මස්කට් සමග එකවිට ගත්තාද ටැබා
නැත්නම් මෙලෙස යා හැකිදෝ සතුට හඹා
බිස්කට් කන්න බෑ දැන් ගිණි ගණන් බබා
මේවා අසා සතුටින් විසිරෙයිද සභා.
බිඟුන් මේනක ගමගේ