කිරිපිටි ආනයනය අත්හිටුවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙක් ලංකාදීපයට පවසා. ඇත.
ඩොලර් හිඟයත් සමඟ විදේශ සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් මේ වන විට කිරිපිටි ආනයනයෙන් සියයට 50 ක් පමණ නතර වී ඇති බව සඳහන් කළ එම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා රජය කිරිපිටි ආනයනය නතර කළ හොත් නිරායාසයෙම් කිරිපිටි ආනයනය නතර වන බව ද පවසා. ඇත.