පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් කථානායකවරයා නිසි මැදිහත්වීමක් නොකළොත් මෙම ප්‍රශ්නය අකමැත්තෙන් වුවද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙන යාමට සිදුවන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දෙසැම්බර් 08 දින පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
තවදුරටත් මෙම පාර්ලිමේන්තුව මිරිස් කුඩු කල්ලියට පාලනය කිරීමට ඉඩ දිය නොහැකි බවත් පසුගිය පාර්ලිමේන්තුවද විනාශ කළේ මෙම මිරිස් කුඩු කල්ලිය බවත් ඔහු. පවසා. තිබුණි.