පසුගිය දිනවල දිවයිනේ සිදු වූ ගැස් ටැංකි පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර එයට වගකිව යුතු පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් හිටපු පරිපාලන නිලධාරි ලැසිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් අපරාද පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් කර ඇත.
අදාල පැමිණිල්ල දෙසැම්බර් 02 වන දින සිදු කර ඇත.