එළවළු හතරට රුපියල් දාහයි…


ධාරා වික්‍රමසිංහ 

මැනිං වෙළෙඳපොළේ එළවළු ග්‍රෑම් 250 බැගින් එළවළු හතරක් මිලට ගැනීමට රුපියල් දහසක් වැයකිරීමට සිදුව ඇතැයි මැනිං වෙළෙඳ සංගමයේ ජාතික සංවිධායක එච්.එම් උපසේන මහතා පවසයි.


ලීක්ස්, කැරට්, බෝංචි යන එළවළු කිලෝවක් පිළිවෙලින් රුපියල් 500ක් රුපියල් 400ක් හා රුපියල් 350ක් යනාදී වශයෙන් අධික ලෙස මිල ඉහළ ගොස් ඇතැයි උපසේන මහතා ‘ලංකාදීප’ පුවත්පතට පවසා ඇත.


මෙම තත්ත්වය අනුව ඉදිරියේ දී එළවළු මිල ගණන් තවත් ඉහළ යෑම⁣ට ඉඩ ඇතැයි සංවිධායකවරයා පැවැසීය.